turmeric: cartoon by Ajith Perakum Jayasinghe

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී තිබේ.
මූඩීස් විසින් ශ්‍රී ලංකාව “B2” (ඉහළ ණය අවදානම) සිට “Caa1” (ඉතා ඉහළ ණය අවදානම) දක්වා පහත දමා තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ණයවලට ගෙවිය යුතු පොළී අනුපාතික ද වැඩි වනු ඇත. Continue Reading