බුදුන් උපන්නේ ලංකාවේ කියන කණ්ඩායම සමග මතවාදී ගැටුම් උග්‍ර වේ
2019-08-19
බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බව පවසමින් ජනප්‍රියත්වය පසුපස හඹා යන බෞද්ධ දෘෂ්ටිවාදී කණ්ඩායමක් හා ප්‍රධාන ධාරාවේ බෞද්ධ භික්ෂූන් අතර මතවාදී ගැටුම් ඇති වී තිබේ. මෙම මතවාදය ප්‍රවර්ධනය කරන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂුවක් විසිනි. මෙම භික්ෂුව හා ඔහුගේ අනුගාමිකයන් ඓතිහාසික සාක්ෂි සියල්ල බටහිර හා ඉන්දියානු කුමන්ත්‍රණ ලෙස බැහැර කරති. මෙමContinue Reading