saprophytic fungi

මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය. Continue Reading