මහ බැංකු වංචා සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට මෙන් ම කබ්රාල්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු ය
2020-01-23
වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති කෘත්‍යයක් පවතින නිසා එම කොටස ප්‍රසිද්ධ කළ නොහැකි ය. 2005-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් රජයට රු. බිලියන 10.47ක්Continue Reading