පුවත්පත් සම්මාන හා පෙරහන් බුබුළු

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ පැවැත්වුණ පුවත්පත් සම්මාන උළෙලේදී සම්මානලාභී පුවත්පත් කලාවේදීන් වැඩිදෙනෙකු මගේ සමාජ මාධ්‍ය පෙරහන් බුබුලේ (filter bubble) සිටිති. සුබපැතුම්! ඒ ගැන අධ්‍යයනය කිරීම මාධ්‍ය අනාගතයට ඉවහල් වනු ඇත.

News Detail