V. Manivannan

යාපනය නගර සභාව විසින් පොලිස් ඒකකයක් පිහිටුවීම මෙන්ම එම පොලිසිය යාපනය පොලිසිය හා පොලිසිය පිහිටවූ නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි. මෙම ‘පොලිසිය’ පොලිසියක් වූයේ ඒ පොලිසියේ නිල ඇඳුම කොටි පොලිසියේ නිල ඇඳුම සිහිකරන එකක් බව ඇතැමෙකු කියන නිසාය. නැතිනම්, එය වනාහි නගර සභාවලින් පත් කරනුContinue Reading

flags of Sri Lanka's Provinces

දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එම සීමා නිර්ණය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවා දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා Continue Reading

Wajira Abewardana

අජිත් පැරකුම් ජයසිංහ හිටපු පළාත් සභා මන්ත්‍රීන් 418කට තීරු බදු සහන යටතේ ඩොලර් 35,000ක් දක්වා වටිනා වාහන ආනයනය කිරීමට අවසර දීම සඳහා රජය කටයුතු කරගෙන යයි. මෙම එක් වාහනයකින් රජයට අහිමි වන අවම බදු මුදල රු. කෝටි එකහමාරකැයි දළ වශයෙන් ගණන් හැදූ විට රජයට අහිමි වන බදු ආදායම රු. කෝටිContinue Reading

Mahinda Deshapriya

ශ්‍රී ලංකාවේ මේ වන විට නිල කාලය අවසන් වී තිබෙන පළාත් සභා නවය සඳහා නව සභිකයන් තෝරාගැනීමේ මැතිවරණ ජනාධිපතිවරණයට පෙර නොපැවෙත්වෙන බව තහවුරු වෙමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින පුවත්පත්වල පළ කරන ලද දැන්වීමක් මගින් දෙසැම්බර් මස 7දාට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයක් වෙනුවෙන් තැපෑලෙන් ඡන්ද දැමීමේ සුදුසුකම් ඇති රජයේContinue Reading