දියවන්නා ඔයේ මසුන් මියගොස් අධික දුගඳක අවදානමක්

ඉදිරි දින කීපය තුළ දියවන්නා ඔයේ මසුන් මියයාමේ හා අධික දුර්ගන්ධයක් නිකුත් වීමේ අවදානමක් ඇති බව පරිසරවේදීහු පෙන්වාදෙති.

News Detail