KDU

මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා. Continue Reading

tuition

දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරනවා. අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙන්. Continue Reading