Indonesian worker in Japan

දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි කාන්තාවකට ලංකාවේ කාන්තාවක හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් – කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය. Continue Reading

Indonesian worker in Japan

පිටරට රැකියා අවස්ථා සොයන තරුණයන්ට අතීතයේ සිට ම ජපානය සිහින ලෝකයක් විය. ලංකාවේ තරුණයන් විශාල පිරිසක් දැනටත් ජපානයේ රැකියා කරති. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ඒහෙත්, ඔවුන් අතරින් අති බහුතරයකට වීසා නැත. විවිධ ක්‍රමවලට හොරෙන් ජපානයට යන ඔවුන් එහි ගල් වී නීති විරෝධී රැකියා කරති. නීති විරෝධී ශ්‍රමයට ලැබෙන්නේ අඩු වැටුප්Continue Reading