වේගයෙන් වියපත් වන ජනගහනයේ අභියෝගයට ලංකාව සූදානම් ද?
2019-07-14
අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 14 ලංකා පුවත්පතේ ද පළ විය) ජුලි 11 දිනට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිති කරගෙන අපට ලංකාවේ ජනගහන ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ සැලකිල්ලට ගන්නා විට දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ජනගහන වියපත් වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනගහනයේ වැඩිහිටියන් ප්‍රතිශතය වැඩිContinue Reading