අව්‍යාජ ගැමි කලාකාරයෙක්: ගුණසේකර මිටිපොළ
ගුණසේකර මිටිපොළ කියන්නෙ මට පදවියේදී හමු වුණ අව්‍යාජ, ගැමි කලාකාරයෙක්. ඔහු කවියකු, ගීත නිර්මාණකරුවකු, ගායකයෙකු, ලේඛකයකු වගේ ම නාට්‍යකරුවෙකු ද වුණා. එසේම, ඔහු ප්‍රදේශයේ ගොවි නායකයෙක්. නියඟය නිසා කුඹුරු පාළු
News Detail
Recent Comments