ගාලු කුමාරි මොඩ් වෙලා; තව කට්ටියත් එහෙම වෙනවාලු
2019-08-03
පොදු ප්‍රවාහනයේ සිදු වන සංවර්ධනාත්මක පියවර අගය කළ යුතුයි. කාර්යාල වේලාවෙන් බැහැරව බෙලිඅත්ත සිට කොළඹටත්, කොළඹ සිට බෙලිඅත්තටත් ධාවනය වන දුම්රියක් වන ගාලු කුමාරි නවීකරණය වෙලා. කලිනුත් හැබැයි ගාලු කුමාරිට දිව්වෙ තරමක් හොඳ තත්වයේ S 12 වර්ගයේ දුම්රියක්. දැන් ඒ වෙනුවට අලුත් ම අලුත් S 13 දුම්රියක් සේවයේ යොදවා තිබෙනවා. එහිContinue Reading