ගබ්සාව නීත්‍යානුකූල කළ යුතුයි – ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්
2019-07-28
ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය 27දා කොළඹ ගලදාරි හෝටලයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද ‘සැලසුම් නොකළ ගැබ්ගැනීම්’ පිළිබඳ සම්මන්ත්‍රණයකදී පැවසුවේ ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින්Continue Reading