කාදිනල්ට වෙච්ච දේ
පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ. දුෂ්ට අරමුණු සහිත මෙවැනි ප්‍රතිගාමී බලවේග සම්බන්ධයෙන් තවත් වචන නාස්ති කිරීම තේරුමක් නැත. තවත් විස්තර අවශ්‍ය නම් මේ ලිපි කියවන්න: පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?Continue Reading