ඉන්දු ලංකා අගමැති ඒකාබද්ධ නිවේදනයේ භාෂා ක්‍රීඩාව හා දෙමළ ප්රශ්නය
2020-09-28
අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි. එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ: “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියටContinue Reading