මේක වැරදියි: ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’

HIV පැතිරෙන්නට පටන් ගත් කාලයේ එය පිළිබඳ සුලබව භාවිතා වුණ ප්‍රචාරණ පාඨයක් වූයේ ‘ඒඩ්ස් මාරාන්තිකයි’ යන්නයි. ඇතැමෙක් මෙය විහිළුවට ගෙන බිත්තිවල ලියුවේ තවත් කෑල්ලක් එකතු කරමිනි. ‘ඒඩ්ස් මාරාන්තිකයි. මැකුවොත් හිරේ.’

News Detail