land to farmers

රටේ කෘෂිකර්මාන්තයේ විපර්යාසයක් සිදුවෙන්නට නම්, මුලින්ම ඉඩම් වෙළඳපොළ නිදහස් විය යුතුයි. දැන් රජය ඒක කරමින් ඉන්නවා. ඒකට බාධා නොකර ඉදිරියට යාමට ඉඩ දිය යුතුයි. ඉන් පසුව සිදු වන වෙනස්කම්වලට නියාමනය ඔස්සේ මැදිහත් වන ආකාරය ගැනයි අප දැන් සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ.Continue Reading