ආදරය වෙනුවෙන් කිරුළ අත්හළ අටවෙනි එඩ්වඩ් රජු
2019-12-11
1936 දෙසැම්බර් මාසෙ 11දා තමයි එංගලන්තයේ අටවෙනි එඩ්වඩ් රජු සිය ආදරවන්තිය වෙනුවෙන් කිරුළ අත්හළේ. ඒ වනවිටත් අවිවාහක මේ ආදරවන්තයාගේ වයස අවුරුදු 42ක්. පමා වී හෝ ඔහු පෙමින් බැඳුණු කාන්තාව තමයි 40 හැවිරිදි වොලිස් වෝෆීල්ඩ් සිම්සන්. ඇය ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක්. එඩ්වඩ්ට ඇය හමු වන විට ඇය ඉංග්‍රීසි ඇමරිකානු ව්‍යාපාරිකයකු වනContinue Reading