කොරෝනාවෙන් තවත් කොන් වූ අහිගුණ්ඨික ජීවිත
2020-07-08
කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්. ඒ ඔවුනගේ තැනින් තැනට යමින් සිදුකරන සාස්තර කීම, නයි නැටවීම වැනිContinue Reading