අසාද් සාලි නඩුවේ වරද කොතැනද?
2021-12-14
අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 මාර්තු මස 09 වනදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි. “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි,Continue Reading