අජිත් පැරකුම් ජයසිංහ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන කල මගේ සිතේ කලක සිට නලියන සිතුවිල්ලක් කිතිකැවිණි. මේ සටහන ඒ ගැනයි. ප්‍රබන්ධය යනු කුමක් ද? ප්‍රබන්ධය සහ යථාර්ථය අතර තිබෙන අන්තර් සම්බන්ධය හා පරස්පරය කුමක් ද? යථාර්ථය යනු කුමක් ද යන්න පිළිබඳව ද ගැඹුරු දාර්ශනික සංවාද තිබේ. අප වැනි සාමාන්‍ය මිනිසුන්ට යථාර්ථය යනුContinue Reading