වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්
2021-03-04
නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇතැම්විට එය මෙම පුවත්පතේ සංස්කාරක පිරිමින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විය හැකිය. එය ප්‍රශ්න නොකර පිළිගන්නා අයද ඒ හා සමාන ප්‍රශ්න තිබෙන අය විය හැකිය.Continue Reading