අයිස්ලන්තය බංකොලොත් වී ගොඩ ආ හැටි
2023-11-10
අජිත් පැරකුම් ජයසිංහ අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපයේ වඩාත් උතුරු දෙසින් සහ බටහිර දෙසින් පිහිටි රට වන අතර ග්‍රීන්ලන්තයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම දූපත් රාජ්‍යය වේ. අගනුවර සහ විශාලතම නගරය 200,000 කට අධික ජනතාවක් වාසය කරන රෙයික්ජාවික් (Reykjavík) වේ. අයිස්ලන්තය යනු 376,000 ක පමණContinue Reading