මොකක්ද මේ දෙන්නට යන සයින්දමරුදු නගර සභාව?
2019-11-13
අජිත් පැරකුම් ජයසිංහ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු ප්‍රදේශය වෙත වෙන ම පළාත් පාලන ආයතනයක් ලබාදෙන්නැයි එහි ජනතාව කරනු ලබන ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වූ පසු කරන මුල් ම කාර්යයන් අතරට ඇතුළත් වන බව බැසිල් රාජපක්ෂ පවසයි. ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව ඔහු පවසයි. ඡන්ද ලබාගැනීමContinue Reading