අම්පාර ලොව හොඳම රෝහල නැවතත් ජාතික තත්ව සම්මාන දිනයි
2019-08-21
සෞඛ්‍යාරක්ෂාව සැපයීම වෙනුවෙන් රජයට අයත් අම්පාර රෝහල 2018 වසර වෙනුවෙන් ද ජාතික තත්ව සම්මාන හිමි කරගැනීමට සමත් වී තිබේ. කාර්යසාධන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය අද සවස නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපතිවරයා අතින් පිරිනැමේ. මෙම රෝහලේ මේ වන විට ඇඳන් සංඛ්‍යාව 700කට අධික ය. කාර්ය මණ්ඩලය 1100කට වැඩි අතර වෛද්‍යවරුන් 150ක්Continue Reading