Ahas Bookuwa, Athwelthota

මාර්ග අංක 482 බස් ධාවනය වන මතුගම – කලවාන ප්‍රධාන මාර්ගයේ අත්වැල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති අහස් බෝක්කුව මාර්ග සංවර්ධනයේ ඓතිහාසික ස්ථානයක්. එය ලංකාවේ ඇති විශාලතම බෝක්කුව ලෙස ද හැඳින්වෙනවා. දෙවන ලෝක යුධ සමයේ , කාපිරි සෙබළුන් යොදවා, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම බෝක්කුව ඉදි කළ බව වාර්තා වෙනවා. 2016 ආසන්න කාලයේදීContinue Reading