ශාන්ත මරියා පාර ඇතුළු වෙන්නට පුළුවන් අගලවත්ත පාරෙන් විතරයි.ආනන්ද, කන්නන්ගර විද්‍යාල ඉදිරිපිට පාර පාසල් පටන් ගන්න, වැහෙන වෙලාවට ඇතුළු වෙන්නට පුළුවන් පිළිවෙලින් නෑබඩ පාරෙන් හා සංස්කෘතික මධ්‍යස්ථානය අසලින් විතරයි. ගැසට් කරලායි තියෙන්නෙ. ගැසට් එක ලිපියේ. 2025-07-27