මතුගම ආනන්ද ශාස්ත්‍රාලයත්, ශාන්ත මේරි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම තමයි ප්‍රදේශයේ පැරණිම එක. පස්දුන් කෝරළේ මහා ක්‍රිකට් ගැටුම ලෙස හැඳින්වෙන එයට දැන් අවුරුදු ක්.
මේ ක්‍රිකට් ගැටුමට කලින් ශාන්ත මේරි විද්‍යාලය මතුගම කන්නන්ගර විද්‍යාලය සමග මහා ක්‍රිකට් තරගයක් පවත්වා තිබෙන බව ඇතැමෙකු පවසනවා.
කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය කලක සිට මහා ක්‍රිකට් තරගයක් පවත්වන්නට පාසලක් සොයමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයත් අතර මහා ක්‍රිකට් ගැටුම ආරම්භ වුණේ. 2025දී එය පැවැත්වුණේ සත්වන වරටයි.