gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 ලංකා පුවත්පතෙහි පළ වේ) 2019 මැයි මස 13 දින දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු මා වගකීමෙන් යුතුව පවසන්නේ මේ පසුපස ඉතා සියුම් සැලැස්මක් තිබෙන බවයි. එය එක් කේන්ද්‍රයකින් හසුරුවනු ලබන සැලැස්මක් යයි කිව නොහැකි වුණත්, එක් අක්ෂයකContinue Reading

අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වන සෙසු පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඔවුන්ට නැවත නිවැරදිව සමාජගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්  ඊයේ මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේ ය. මෙහි වෙනත් පුද්ගලයන් යන්නෙන් ඔහු අදහස් කළේ ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධ නැති අයයි.Continue Reading

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ත්‍රස්තවාදී ව්‍යාපාරය පොඩිපට්ටම් කර දමමින් තිබෙන අතර තවත් බොහෝ ප්‍රචණ්ඩ ව්‍යාපාර ද හෙළිදරව් වෙමින් තිබේ. මෙය සෑහෙන සුද්දයකි. දැනට මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදු වන මුත්, සිංහල සමාජය තුළට ද මෙම ආරක්ෂක මෙහෙයුම් යා යුතු ය. එහෙම වුණොත් මේ අවස්ථාවContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ සක්‍රිය වෙඩිතැබීමකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මේ තොරතුරු සඳහා මා පාදක කරගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සේවකයන්ට ලබා දෙන පුහුණුවක්. එහි කරුණු සමස්ත සමාජයට ම ප්‍රයෝජනවත් විය හැකි නිසා සිංහලෙන් පළ කරනවා. අනිවාර්යයෙන් ම කියවන්න. සෙසු අයටත් බෙදා දෙන්න. (පුහුණුව වෙනුවෙන් වෙහෙස වූ සැමට ප්‍රණාමය!) (ලිපියContinue Reading