බුද්ධංගල ආනන්ද හිමි හා පුනරුත්ථාපන කොමසාරිස් ආනන්ද වීරසේකර
– අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ දත් හතරක් පොලුවලින් ගහලා කඩන එක. එහෙම කැඩීමට භාජනය වූ අය ගණනාවක් මට හමුවුණා, පැලවත්ත රැඳවුම් කඳවුරේදී. පස්සෙ කාලෙක අනුරාධපුරේදීත් ඒ අය නැවත හමුවුණා. ඒ අය තවමත් ජීවතුන් අතර ඉන්නවා,Continue Reading




















