මොබ් ප්රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි
මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි. 1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්. 2. ඔය බස් අපට පොදු ප්‍රවාහන පහසුකම් සපයපු ඒවා. ඇඳිරි නීති අයින් කරනකොට ඒවා පාරෙ නැහැ. හුඟක් බස් කන්ඩෙම්. ඒවා මස් කරනContinue Reading
















