JVP support Mahinda

ලංකාවට මේ තත්වය ඇතිවෙන එක වළක්වන්නට ඉවහල් වන, ආණ්ඩුව දැන් කරන්නට යන ප්‍රතිසංස්කරණ මුලින්ම යෝජනා කළේ 2001-04 කාලෙ. ඒ කාලෙ ඒවා කරන්නට දරපු උත්සාහය වැළැක්වූයේ නැතිනම් පසුගිය අවුරුදු 20 තුළ අපි කොයි තරම් ඉදිරියට යන්නට තිබුණාද? විදුලි බල මණ්ඩලේ කෑලි කඩලා විකුණන්න හදනවාය කියලා ප්‍රතිව්‍යූහගත කිරීම වළක්වන්නට වර්ජන මෙහෙයෙව්වෙ කවුද?Continue Reading

instagram photo

දේශපාලකයන් ලොකුවට හොරකම් කරනවා, ජනතාව කළොත් පොඩි හොරකමක් කියලනේ කියන්නෙ. රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම හරහා අගනාගරික ප්‍රයිම් ලෑන්ඩ්වල දේපල රජයෙන් කොල්ලකෑම සිදුවන්නෙ කොහොමද, ඒවා කරන්නෙ කවුරුද කියන එක කවුරුත් දන්නවා.Continue Reading

Galleface protest

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සියලු ණයකරුවන්ට එක හා සමාන අන්දමින් සලකන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලාසිටීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ශ්‍රී ලංකාවට අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් ගැන මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. Continue Reading

SJB protest

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම හැර වෙන කුමක් කරන්නද යන්න සම්බන්ධයෙන් විසඳුමක් නැතිකමයි. දැනට වාමාංශිකයන් විසින් ඉදිරිපත්Continue Reading

Ranil and catch

ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච්Continue Reading

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කු⁣රේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා.Continue Reading

gas placard

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා . මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලිContinue Reading

IMF team in Sri Lanka

රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත.Continue Reading

Mahinda caricature by Ajith Perakum Jayasinghe

රාජපක්ෂවාදය කියන්නෙ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අනුදත් ක්‍රමය. ඒක ඇතුළෙ තවත් ඒවාත් සමග පහත දැක්වෙන ලක්ෂණ මං දකිනවා. 1. රාජ්‍ය ධනවාදී ආර්ථිකය: රාජ්‍ය ව්‍යවසායවලට හා සේවාවන්ට මුල්තැන, විශාල රාජ්‍ය අංශය, රැකියා ප්‍රමිතිය රජයේ සේවය මත පදනම්ව නිර්මාණය වීම, ඉහත දැක්වෙන හේතු නිසා ආණ්ඩුව හා නිලධාරි තන්ත්‍රය බලවත් වීම. 2. රාජ්‍ය සේවය දේශපාලනීකරණය:Continue Reading

restructuring

අජිත් පැරකුම් ජයසිංහ, 2022-09-04 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්. මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභContinue Reading