මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද?
ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි.Continue Reading




















