මනෝරම වීරසිංහ ක්‍රි.ව 1505 වසරේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට 9 වැනි ධර්ම පරාක්‍රමබාහු රජු මෙරට පාලනය කළ බව රාජාවලිය කියයි. ඔහුට සිටි සොහොයුරන් අතරින් මාදම්පෙ සිටි තනිය වල්ලභත්, උඩුගම්පොල කේන්ද්‍ර කරගත් සකල කලා වල්ලභත් ප්‍රධාන විය. සකල කලා වල්ලභයන් තැනූ වැව් හතෙන් ඉතිරිව ඇත්තේ මාබෝදල වැව පමණි. ඉතිරි සියල්ල කාලයේContinue Reading

පැරිසියේ ඓතිහාසික Notre Dame දේවස්ථානය ගිනිගෙන තිබේ. එමගින් එහි පියස්සට දැඩි හානි සිදු වී තිබෙන බවත්, එහි තැන්පත් කර තිබෙන ජේසුතුමන්ගේ හිස පළන්දන ලද බව කියන කටු ඔටුන්නට හානියක් සිදු වී නැති බවත් වාර්තා වේ. වික්ටර් හියුගෝ ගේ The Hunchback of Notre Dame නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද ටෙලිContinue Reading

Malgudi Station at Arasalu

මල්ගුඩි දවසැ කියන්නෙ අපේ රටේ එක් පරපුරක් ආදරය කළ, සිංහලට හඬ කවන ලද ඉන්දියානු ටෙලි නාටක මාලාවක්. 1990 දශකයේදී එය නිර්මාණය වුණේ ඉන්දියාවේ සිටි ජනප්‍රිය සාහිත්‍යකරුවකු වූ ආර්.කේ. නාරායන්ගේ කතා මාලාවක් පදනම් කරගෙනයි. එය අධ්‍යක්ෂණය කළේ ශංකර් නාග්. ආර්.කේ. නාරායන්ගෙ සම්පූර්ණ නම රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායනස්වාමි. ඔහුගෙ කතාවල ප්‍රධාන චරිතයත්Continue Reading

මාකස් ප්‍රියන්ත පෙරේරා 1909 දෙසැම්බර් මස 01 වෙනි බදාදා දින මීගමුව දුම්රිය ස්ථානය ප්‍රථම වරට විවෘත කිරීමෙන් අනතුරුව මීගමුව දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසිනි. 1978 ජනවාරි 23 දා එවකට ප්‍රවාහන ඇමතිවරයාවූ එම්.එච්. මොහොමඩ් මුල්ගල තබා මෙම දුම්රිය ස්ථානය සම්පුර්ණයෙන් නවීකරණය කරContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ සමහර පාරවල ගමන් යන එකත් හරි ම විනෝදජනකයි. වෙන කොහේවත් බලන්නට නොගියත්, අවට සිරි නරඹමින් පාරේ යාම පවා ප්‍රමාණවත් පාරවල් ලංකාවේ තිබෙනවා. එවැනි පාරක යන විට දැනෙන්නේ උද්‍යානයක සැරිසරනවා වගේ එහෙමත් නැතිනම් සෆාරි චාරිකාවක් යනවා වගේ හැඟීමක්. අතරමගදි වන සතුන් හමු නොවන්නෙත් නැහැ. එහෙම හමු නොවුණත්, අපූරුContinue Reading

Travel with Chandra මාලිගාවිල බුදු පිළිමය අග්ගබෝධි රජු (ක්‍රි.ව. 667 – 683)විසින් නිර්මාණය කරන ලදැයි සැලකේ. අඩි 38 ක් පමණ උස (පද්මාසනය සමගින්අඩි 42 ක් පමණ උස) පිළිමය නෙලා ඇත්තේ ස්ඵටික හුණුගලින්. එය අවුකන බුද්ධ ප්‍රතිමාව මෙන් අභය මුද්‍රවෙන් නෙළා තිබෙනව. ලංකාවේ පැරණිතම බුද්ධ ප්‍රතිමා අතරින් විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාවContinue Reading

Kandy Post Office Stamp

පසුගිය ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රු. 15 මුද්දරයේ දැක්වුණේ මහනුවර බොහෝ දෙනෙකු දන්නා හඳුනන ස්ථානයක රූපයයි. ඒ තමයි මහනුවර තැපැල් කාර්යාලය. මේ ඓතිහාසික ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් විසින් ඉදිකරනු ලැබුවේ 1867දී යයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍ර‍කාශනයක දැක්වෙනවා. මුලින් මෙය රේල්වේ හෝටලයයි. දුම්රියෙන් පැමිණෙන මගීන්ට නවාතැන් ගතContinue Reading

Nanda Wanninayaka in Jaffna

නන්ද වන්නිනායක විසිනි යාපනයේ මිනිසුන් ගැන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනයා අතර තිබෙන මිථ්‍යා අදහස් හතක් පිළිබඳ මෑත වකවානුවේ තරමක කලක් යාපනයේ වැසියන් සමග එකට ජීවත් වූ නන්ද වන්නිනායක මෙසේ සටහන් කරයි. ඔහුගේ මුල් ලිපිය මෙතැනින් කියවන්න. මේ අදහස් විධිමත් අධ්‍යයනයක් මත පදනම් නොවූ පෞද්ගලික නිරීක්ෂණ බව ඔහු පවසනවා. ඒ ගැනContinue Reading

Travel with Chandra ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ ‍බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයේ වැල්ලවාය –   ‍මොණරාගල මාර්ග‍යේ ‍වැල්ලවා‍‍යේ සිට කි.මී. 16ක් පමණ ගිය විට හමුවන යුදගනාව හන්දි‍‍යෙන් වමට ඇති මාර්ග‍‍‍‍‍‍‍‍යේ කි.මී. 1 ½ ක් ගිය විට දාගැබක් සහිත මෙම පැරණි විහාරය හමු වේ. යුදඟනාව නම ඇති වී තිබෙන්නේ ක්‍රි.පු. දෙවන සියව‍‍‍‍‍‍‍සේදීContinue Reading