ගල්ලඟුරු වංචාව: සිදු විය ඒ විපතා – නොදනිමි කාගෙ දොසා
රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.Continue Reading
රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.Continue Reading
ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්‍රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. Continue Reading
සරලා බායි කියන්නේ ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු පිරිමි ශරීරයකින් ඉපිද නිළියක් ලෙස ජනප්‍රිය වූ පිරිමි පුද්ගලෙක්. ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන නිළියගේ නම වන්නේ ද ‘සරලා බායි’ නාමයම තමයිContinue Reading
ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි, නියෝජ්‍ය ඇමතියි බානට බැරි ඇයි සඳුදා වෙන්න කලින් වැඩි කරන එකක් වැඩි කරලා සතිය පටන් ගන්න අද දවසෙ පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න.Continue Reading
ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි. බෙදලා තියෙනවා. දේශපාලන හිතවතුන් කියන්නෙ කවුරුද?Continue Reading
යුද්ධයක හරි වැරැද්ද තක්සේරු කිරීම හෝ එහි ප්‍රතිඵලය පිළිබඳව අනාවැකි පළ කිරීම විනෝදාත්මක විය හැකිය. එහෙත්, ශ්‍රී ලංකාවේ ශක්තීන් සහ ලෝකය තුළ එහි ස්ථානගත වීම පිළිබඳ විශ්ලේෂණයකින් පැහැදිලි වන්නේ නෙතන්යාහු සහ ට්‍රම්ප් විසින් මුදාහරින ලද සිදුවීම්වලට බලපෑම් කිරීමට හෝ ඒවා හැඩගැස්වීමට ශ්‍රී ලංකාවට නොහැකි බවයි.Continue Reading
ලංකා විදුලි බල මණ්ඩලය ජනනය, බෙදාහැරීම, පද්ධති පාලනය ආදී වශයෙන් කොටස් කීපයකට වෙන් කර ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව කරළියට පැමිණියේ 2001-2004 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජය සමයේයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ ප්‍රතිව්‍යූහගතකරණයකට ලක්කිරීමේ වෙළඳපොළ ධනවාදී රිගේනිං ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක දැවැන්ත පරිවර්තනයකට, ධනේශ්වර විප්ලවයකට මුල පිරුණා.Continue Reading
වයස 101 ක් ජීවත් වී අද මිය ගිය හිටපු පුරාවිදු කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා මිට වසර 59කට පෙර ගැටවරයන් වූ අප අතර නිතර නම කියැවූනු වීරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. අනෙක් වීරයාගේ නම ඉතාලි ජාතික රසායන විද්‍යාඥයෙකු වූ ආචාර්ය ලුසියානෝ මාර්න්සි යි. ඔවුන් දෙපොළ එකතු වි කළ වික්‍රමය නො වන්නට සුප්‍රකට සීගිරි ළඳුන්ගෙන් වැඩි දෙනෙක් අනාගත පරපුරට සදහට ම අහිමි වි යාමට ඉඩ තිබුණි.Continue Reading
1984දී මා ජවිපෙ සමග සම්බන්ධ වී, 1985දී පූර්ණකාලිකයකු බවට පත් වන විට, මා තරුණ, අති ධාවනකාරී, මනෝරාජික කොමියුනිස්ට්වාදියෙකි. 1987දී රටේ ඇති වූ තත්වයන් මා විග්‍රහ කරගත්තේ සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ජාතිවාදය උපායමාර්ගයක් ලෙස භාවිතා කිරීම සාධාරණීකරණය කළ හැකි අවස්ථාවක් ලෙසයි. ජවිපෙ දෙමළ විරෝධී ජාතිවාදය අවසානයේදී රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදයක් බවට පත් වී මරණයට පත් වූයේ නිකම් නොවේ. අපේ පරම්පරාවේ අවංකම, නොමේරූ සිංහල තරුණ පරම්පරාවක් ද බිලි ගනිමින්, සම්ප්‍රදායික ප්‍රභූ නායකත්වයට ද සැලකිය යුතු විනාශයක් අත් කර දෙමිනි.Continue Reading
වසර තිහකට පෙර අද වැනි දවසක; එනම් 1996 ජනවාරි 31 වැනිදා මිනිස් ජීවිත 78 ක් උදුරා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us