Sajith with women

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේContinue Reading

A hospital in Sri Lanka

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළContinue Reading

Basil Rajapaksa

යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading

Hisbullah's poster

ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවාContinue Reading

gossip

මිනිසුන් ඡන්දය දෙන ආකාරයට බලපෑමේ අරමුණින් ආරක්ෂාව නැති බව හා භීෂණයක් ඇති බව පෙන්වීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ජාතිවාදී අන්තවාදීන් විසින් දියත් කර තිබෙන බව අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු. එය දැනට ව්‍යාජ සිදුවීම් නිර්මාණය කිරීම වුව ද නුදුරු අනාගතයේදී ම එය යම් යම් සිදුවීම් දක්වා වර්ධනය වීමේ ඉඩක් තිබේ. ඒ අනුව,Continue Reading

රු. මිලියන 2,250ක වියදමින් සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනය ගුවන් තොටුපළට අද දින චෙන්නායි සිට පළමු ගුවන් යානය පැමිණෙයි. මෙය ශ්‍රී ලංකාවේ සමාජ හා ගමනාගමන ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි. ශ්‍රී ලංකාවේ උතුරේ වැසියන්ට විදේශගත වීම සඳහා කොළඹටContinue Reading

champika and sajith

අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ. ඒ වනාහි කොළඹ නගර සභාවේ කුණු අරුවක්කාලු වෙත භාරගැනීම අද සිට නතර කිරීමයි. නගරාධිපතිනියගේ ප්‍රකාශය අනුව, කොළඹ නගර සභාවට කසල කළමනාකරණය සඳහා වඩා හොඳ විසඳුමක් නගර සභාවටContinue Reading

Frontline Socialist Party Central Committee

පසුගියදා පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි. ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල නායකත්ව මණ්ඩලවල කාන්තා නියෝජනය අවම ය. පිරිමින්ගේ දේශපාලන පක්ෂ ලෙස සැලකිය හැකි මෙම පක්ෂවල දේශපාලන මණ්ඩලවලContinue Reading

Sri Lankan Army Commander, Shavendra Silva

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රූපය හා අදහස් දැක්වීමක් යොදාගනිමින් පුවත්පත් කිහිපයක පළ කොට තිබෙන දැන්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට කරුණු සොයා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මෙහෙයුම් කළමනාකාරවරයකු වන තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය. මෙය හමුදාපතිවරයාගේ දැනුවත්භාවයකින් සිදු වී තිබේContinue Reading