⚠️ ඉන්ධන ගබඩා කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත උපදෙස්
විශේෂයෙන්ම පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වන අතර, එම වාෂ්පය කුඩා ගිනි පුපුරකින් (විදුලි ස්විචයක් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන පුපුරකින් වුවද) විශාල පිපිරීමක් සහ ගින්නක් ඇති කළ හැක.Continue Reading
විශේෂයෙන්ම පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වන අතර, එම වාෂ්පය කුඩා ගිනි පුපුරකින් (විදුලි ස්විචයක් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන පුපුරකින් වුවද) විශාල පිපිරීමක් සහ ගින්නක් ඇති කළ හැක.Continue Reading
එක්සත් ජනපද – ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි. එහෙත්, ඕනෑ කෙනෙකුට ඕනෑ අදහසක් දැරිය හැකිය. ප්‍රතිචාර ද දැක්විය හැකිය. එහෙත්, පකිස්තානුවන් කළ පරිද්දෙන් ඇමරිකානු තානාපති සේවාවන්ට පහර දීම වැනි අන්තවාදී ක්‍රියාවලට මහජනයා පෙළඹවීමට අන්තවාදී වාමාංශික හා ආගමික කල්ලිවලට ඉඩ නොතැබීම රජයේ හා ආණ්ඩුවේ වගකීමකි.Continue Reading
මේ ඒ ගැන නෙමෙයි. ඒ කාලෙත්, ජර්මන් ටෙක් එකට යන සිසුන්ට ඔවුන්ගෙම බස් එකක් තිබුණා. ඒ වුණාට සමහරු සාමාන්‍ය බස්වල යනවා. ඒ කොල්ලන් සෙට් වෙලා සමහර වෙලාවට සිංදු කියනවා. මේ එහෙම කියපු එක සිංදුවක්. දූ අනුරාධා සිංදුවේ තනුවට තමයි කිව්වෙ. ඒක ලිව්වෙ බුද්ධදාස ගලප්පත්ති මහතා. ගැයුවෙ සනත් නන්දසිරි මහතා. තනුවත් ඔහුගෙ.Continue Reading
හමුදාවට දුම්රිය රියදුරු පුහුණුව දෙන හා එයට විරුද්ධව දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරන ප්‍රශ්නයකුත්, ඒ වර්ජනය නිසා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුවට පත්වෙනවාය කියලා සංවේදී වෙලා ආණ්ඩුව ඒ තීරණය හකුළා ගත් කතාවකුත් අද දවසේ අහන්නට ලැබුණා.Continue Reading
මෑතකදී ගෙන්වන ලද ගල්අඟුරු තොග ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වටා මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙලෙස ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වී ඇති අතර රටේ ප්‍රධානතම විදුලි බලාගාරයද අවදානමකට ලක්ව ඇත.Continue Reading
අයුතු ජන රාශිය හිටියෙ දැඩි සේ කුපිතව. එහි විෂ දළ හැම පැත්තටම විහිදුණා. වාතයත් තමාට විරුද්ධව කුමන්ත්‍රණය කළාක් මෙන්, පපුව හිරවන බවක් ආනන්දට දැනෙන්නට වුණා. ඔහු හුස්ම ගත්තෙ අමාරුවෙන්.Continue Reading
පොදු ප්‍රවාහනයේ බස් අංශයේ සැබෑ ප්‍රශ්න:Continue Reading
අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා. දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු එන රෙපෙයාර් එක කරන එක පාඩු නිසායි. දැන් අලුත් ප්‍රශ්නෙකුත් ඇවිත්. තව ප්‍රශ්නයක් එන්නත් නියමිතයි. ඒ අර දේපළ බද්ද. බදු සහ මරණය හැර වෙන කිසිවක් නියත නැති ලෝකෙකනෙ අපි ඉන්නෙ.Continue Reading
එසේ නොමැති වුවහොත්, සිදුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම පැවතීමයි. දැනටත් දුසිම් ගණනක් සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අතර, මින් පෙර නොවූ විරූ අයුරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පවා මෙම නීතිය භාවිතා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. ත්‍රස්තවාදයත්, මානව හිමිකම් කඩවීමත් යන දෙකම බරපතල ඛේදවාචකයන් බව මා පවසන්නේ අත්දැකීමෙනි. අපට අවශ්‍ය වන්නේ හිස් සටන් පාඨ නොව, යථාර්ථවාදී සහ යුක්තිගරුක නීතිමය රාමුවකි.Continue Reading
අපි පුංචි කාලෙ පෙළපොත් කියන්නෙ අපේ මතකයේ රැඳුණු කතා, කවි විතරක් නෙමෙයි චිත්‍රත් තිබුණු නිර්මාණ විශේෂයක්. ඒ කාලෙ තිබුණු අඩු පහසුකම් කලාත්මක ඥානය අවදි කරන්නට ඇති. වර්ණ දෙකකින් මුද්‍රණය කරන පිටුවක ඒ වර්ණ දෙකෙන් කළ හැකි උපරිමය කරන්නට සැලසුම් ශිල්පීන් උපරිම උත්සාහය දරා තිබුණා. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us