Abdul Qadir Mulla

අජිත් පැරකුම් ජයසිංහ භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද වැළඳී තිබෙන්නේ එම තත්වයයි. මරණීයContinue Reading

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික නීතිය ගැන නොදත්, නායකත්වයක් නැති, උපදේශකයකු නැති පුද්ගලයකු ලෙස සැලකිය හැකි, කේ.වී. සුසන්ත පෙරේරා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක රූපයක් මේ සමග තිබේ. මෙම මුග්ධ සභාපතිවරයා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තිබෙනContinue Reading

Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (1) මෙතනින් කියවන්න >> 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ ඇති ප‍්‍රබලම දුර්වලකම වන්නේ එමගින් අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කරන්නේ එහි 3 වගන්තිය යටතේ ඇති කරුණු පමණක් වීම බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලිකContinue Reading

Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

– ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනත සියලු මානව හිමිකම් එක සමාන බවත්, එම මානව හිමිකම් කඩවීමකට යටත් වන සියලූ දෙනාටම එක සේ සැලකිය යුතු බවත් යන මූලික නෛතික අයිතිවාසිකම මග හැර ඇති බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)Continue Reading