මොකක්ද මේ පුද්ගල-ප්‍රථම භාෂාව?
පුද්ගල-ප්‍රථම භාෂාව කියන්නෙ person-first කියන එකට. ඒ අනුව තමයි ඉංග්‍රීසියෙන් persons with disabilities යෙදෙන්නෙ. බලන්න, මුලින් තියෙන්නෙ persons.Continue Reading
පුද්ගල-ප්‍රථම භාෂාව කියන්නෙ person-first කියන එකට. ඒ අනුව තමයි ඉංග්‍රීසියෙන් persons with disabilities යෙදෙන්නෙ. බලන්න, මුලින් තියෙන්නෙ persons.Continue Reading
පහත දැක්වෙන්නේ එය මා පරිවර්තනය කරන ආකාරයයි. එය විභාගය වැනි අවස්ථාවකදී කරන ලද පරිවර්තනයක් නොව, සිතා බලා, අධ්‍යයනය කර කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. විභාගයකදී මෙවැනි පරිවර්තනයක් මා හට කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි. එබැවින් මෙවැනි විභාගයකින් සමත් වන පරිවර්තකයකු මට වඩා දක්ෂයකු විය යුතුය.Continue Reading
දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ සුපුරුදු උණුසුම් කතාබහ අතරේ, ඇමති සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ දේශපාලනඥයන්ගේ පෙර ප්‍රකාශිත සරල, සකසුරුවම්කම සහ වත්මන් පාලක පක්ෂයේ ධනවත් වත්කම් ප්‍රකාශන අතර ඇති පැහැදිලි වෙනස ගැන නිවේදක කළිඳු කරුණාරත්න කළ ප්‍රශ්න කිරීමකදී හඳුන්නෙත්ති ඇමතිවරයා අපූරු අන්දමකට ප්‍රතිචාර දැක්වූයේය: “ඔයාට පාන්ද?”Continue Reading
මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට. කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසිContinue Reading
Lobbying නම් වචනය ‘සභාකක්ෂ මන්ත්‍රණය’ කියලා පරිවර්තනයකර තිබෙනවා දැක්කා. මෙහි නිරුක්තිය ලතින් ලෝබියා කියන වචනය. ලෝබියා කියන්නෙ ආවරණය කරන ලද මාර්ගයකට. ගොඩනැගිල්ලක ලොබි එකක් කියන්නෙත් මේ වගේ අවකාශයක්. ඒකට ලොබිය කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. උදාහරණයක් විදියට පාර්ලිමේන්තු ලොබිය කියලා තැනක් තියෙනවා. ඉංග්‍රීසි උච්චාරණයේ විදියට ලොබී කියලා දීර්ඝ ඉස්පිල්ලක් භාවිතා වෙන්නෙContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us