Indonesian worker in Japan

පිටරට රැකියා අවස්ථා සොයන තරුණයන්ට අතීතයේ සිට ම ජපානය සිහින ලෝකයක් විය. ලංකාවේ තරුණයන් විශාල පිරිසක් දැනටත් ජපානයේ රැකියා කරති. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ඒහෙත්, ඔවුන් අතරින් අති බහුතරයකට වීසා නැත. විවිධ ක්‍රමවලට හොරෙන් ජපානයට යන ඔවුන් එහි ගල් වී නීති විරෝධී රැකියා කරති. නීති විරෝධී ශ්‍රමයට ලැබෙන්නේ අඩු වැටුප්Continue Reading

Ahmedia Muslim Refugees in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක සරණාගත දිනයයි. සරණාගතයන් කියන්නේ අනාරක්ෂිතබව නිසා තමන්ගේ නිවස, ගම, ඇතැම් විට රට පවා අතහැර වෙනත් තැන්වලට සංක්‍රමණය වන්නට සිදු වූ මිනිසුන්ටයි. ඔවුන්ගේ අරමුණ නැවත ජීවිතය ආරම්භ කිරීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ලොව පුරා මිලියන් 70ක් ජනතාව සරණාගත තත්වයට පත් වී සිටිනවා. තිස් අවුරුදු යුද සමයේContinue Reading

Murtaja Qureiris

මෙම ඡායාරූපයේ සිටින ළමයා මුර්ටාජා කුරේරිස් (Murtaja Qureiris). ඔහු සවුදි අරාබියේ සුළුතර ෂියා මුස්ලිම් පවුලක දරුවෙක්. 2014 වසරේ සිට එක දිගට අත්අඩංගුවේ සිටින ඔහුගේ දැන් වයස අවුරුදු 18යි. සවුදි අරාබි මහජන අභිචෝදකවරයා මෙම නව යව්වනයාට මරණ දඬුවම ඉල්ලා සිටිනවා. ඔහුට එරෙහිව තිබෙන චෝදනා අතර ත්‍රස්තවාදය සමග සම්බන්ධ වීම ප්‍රමුඛයි. පොලිස්Continue Reading

ක්ලෙමන්ට් නාමල් පීරිස්, කැල්ගරි, කැනඩා සෞදි අරාබියේ ගෝත්‍රික රාජ තන්ත්‍රය (tribal monarchy ) විසින් තම විවේචකයන් අතුරින්  ඊලඟ ගොදුර කුමක්දැයි තීරණය කර ඇති බව විදෙස්  ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.ඒ, දැන් නෝර්වේ රාජ්‍යය තුල දේශපාලන රැකවරණ ඉල්ලා ඇති සෞදි ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ඉයද් එල් බග්දාදි ය. The Guardian පුවත්Continue Reading

Joko Vidodo

අජිත් පැරකුම් ජයසිංහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ හෙවත් ජොකොවි ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන හිටපු හමුදා ජනරාල්වරයකු වන ප්‍රොබෝවෝ සුබියැන්ටෝ පරදා 2019 අප්‍රේල් 17දා පැවති ජනාධිපතිවරණය ජයගෙන දෙවන වරට ද තේරී පත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහුගේ ඡන්ද ප්‍රතිශතය අපේක්ෂා කළ තරම් ඉහළ එකක් නොවන බව ද වාර්තා වේ. විඩෝඩෝ ආර්ථිකයContinue Reading