කන්ටේනරයක් තුළ සීතලේ ගල් වුණ ෆෑම්ගේ සිහිනය
මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නටContinue Reading