ගුරුවරුන් වන්දනීයද? පූජනීයද?
හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.Continue Reading
හරිනි අමරසූරිය ගුරුවරුන්ට දෙන පොරොන්දුත් සජිත් ප්‍රේමදාස දැක්ක දැක්ක අයට දෙන පොරොන්දු වගේ නොවෙන්නට නම්, මේක කරන්නෙ කොහොමද කියලා අනුර කුමාර දිසානායක කියන්නට ඕනැ.Continue Reading
2024 වසරේ ශාරිරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා සියලුම ක්ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමුContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර ඔතාගෙන ආ පොලිතින් කොළ බෑග්වල තිබෙනු දැක විදුහල්පතිවරයා සිසුන්ට ඒවා කැවූ බවට වාර්තාවක් ලංකාදීප පුවත්පතේ දක්නට ලැබිණි. මෙම වාර්තා කෙතරම් දුරට සත්‍ය ද යන්න නොදන්නා මුත්, ලංකාවේ විදුහල්පතිවරුන් නමැති වෘත්තිකයන් පිරිස කම් වහා මනෝ සමාජ සහාය හෝContinue Reading
පාසල් කාලය අවුරුද්දකින් අඩු කිරීම රජය විසින් කර තිබෙන ඉතා හොඳ යෝජනාවකි. සාමාන්‍ය පෙළ විභාගය අහෝසි කර දමා 10 ශ්‍රේණිය සමත් වීමෙන් පසු විධිමත් ඇගයීමකින් සියලු සිසුන් උසස් පෙළ විද්‍යා, කලා, වානිජ, තාක්ෂණ හා වෘත්තීය පුහුණු විෂය ධාරා වෙත යොමු කළ හැකිය. 12 ශ්‍රේණියේදී උසස් පෙළ විභාගය පවත්වා විෂය ධාරාContinue Reading
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?Continue Reading
අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ. Continue Reading
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය.Continue Reading
ළමයින්ට ඉගැන්විය යුත්තේ මොකක්ද යන්න නිවැරදිව විග්‍රහ කරගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය ලිංගිකත්ව අධ්‍යාපනයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ sexuality education කියලායි. එහිදී ඉගෙනගන්නෙ තමන්ගේ ලිංගිකභාවය හඳුනාගැනීම. වෙනත් අයගේ ලිංගිකභාවය හඳුනාගැනීම, ඒ හා සම්බන්ධ ශාරීරික හා මානසික කාරණා, සමාජ සම්බන්ධතා පවත්වාගැනීම, ප්‍රජනන ක්‍රියාවලිය, ප්‍රජනනය හා සම්බන්ධ සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඒ හා සම්බන්ධ සංස්කෘතිය, සමාජ සම්මතයන්, ඒකාකෘති වගේ දේවල්.Continue Reading
විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us