Joseph Stalin

– අජිත් පැරකුම් ජයසිංහ රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට, කුලී කම්කරුවන්ට ආදී කාට කාටත් අතමිට මෙළවේ. රජයේ සේවකයන් ලිබ්බොක්කේ සල්ලිContinue Reading

Booli

ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය.Continue Reading

fuel price formula - mangala samaraweera

ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත.Continue Reading

panchayudhaya

මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි. Continue Reading

Sri Lankan rupee

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය):Continue Reading

Sumanasiri Liyanage

මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි.Continue Reading

Getahetta old railway station

කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි. Continue Reading

Ruwanpura Expressway

සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත. Continue Reading

ISB

මහබැංකුවට ඕනෑ නම් වැඩි සද්දයක් නොදමා මෙම බැඳුම්කර ආපසු මිලදී ගැනීමේ හැකියාව තිබුණේ නැද්ද? එසේ නොකළේ ඇයි? මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියන පරිදි මෙම බැඳුම්කර කෙසේ හෝ ආපසු ගෙවන්නට ආණ්ඩුවට උවමනා වූයේ ඒවා හිමිකරගෙන තිබුණේ රාජපක්ෂ පවුලේ හා අජිත් නිවාඩ් කබ්රාල් වැනි අයගේ හිතවතුන් නිසාද? Continue Reading