ලංකාව අපට ගැළපෙන සංවර්ධන මොඩලයක් නැවත සොයාගත යුතුය!
ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි. 🏭🚫Continue Reading
ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි. 🏭🚫Continue Reading
සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි.Continue Reading
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.Continue Reading
හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත්Continue Reading
රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading
ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි. Continue Reading
Vision Djibouti 2035 is to transform itself into a commercial trade hub, similar to Sri Lanka’s vision, elevating the geographical position along with China, it’s time the nation calculates its geopolitical implications before building the “phoenix nest”.Continue Reading
අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත. Continue Reading
බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පහළ හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවසක් හා වීමෝලක් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් ඊයේ සිරස ප්‍රවෘත්තිවල පෙන්නුවා. එම ප්‍රවෘත්තියෙන් අපට සම්පූර්ණ කතාව දැනගන්නට හැකියාවක් නැහැ. එහෙත්, එය ඉතා වැදගත් නාට්‍යමය ජවනිකාවක්. එම ගැටුම සංවර්ධනය, රජයේ සේවය හා ජනතාContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us