අවුරුදු 16 ලිංගික එකඟතාව හා වෙනත් නීති අතර පරතරය: ළමයාගේ වයස කීයද?
ශ්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති පරතරයක් දක්නට ලැබේ. ලිංගික කැමැත්ත, අපරාධ වරදක් සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි වයස සහ විවාහය සඳහා අවම වයස යන කරුණු සම්බන්ධයෙන් පවතින නීති අතර ඇති මෙම පරස්පරතාවන්, ළමයින්ගේ ආරක්ෂාවට සහ යහපතට සෘජුව බලපාන බැවින් ඒවා සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.Continue Reading