ගෝඨාභය ආණ්ඩුවටත් දෙනුන් ආනයනයෙන් කිරි උතුරයි
කිරිදෙනුන් ආනයනය යනු ලංකාවේ දේශපාලකයන්ට හා නිලධාරීන්ට කිරි උතුරන වැඩකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද කොරෝනා ආර්ථික අර්බුදය පැත්තක තිබියදී ඕස්ට්‍රේලියාවෙන් කිරිදෙනුන් 2,500ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත. කිරිදෙනුන් ආනයනයෙන් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයන්ට හා නිලධාරීන්ට 2014 පටන් ම කිරි ඉතිරුවේ ය. කිරි දෙනුන් 20,000ක් ආනයනයContinue Reading