බන්දුල විජේවීර: පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා මහින්ද රාජපක්ෂ: කරුමෙක මහත නරක නාමෙ දැන් මට මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද? මාලදිවයිනේ ශ්රී ලංකා තානාපති: හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද? මහජනතාව: හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑ 2020-09-09