ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත. ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේContinue Reading

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.Continue Reading

තැඹිලි පාට කිරීමේ මෙම ඡායාරූපය සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය නැති කිරීම වෙනුවෙන් ව්‍යාපෘති මත පදනම්ව උද්දේශනය ක්‍රියාත්මක කරන ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධානවල අතිවිශාල ජයග්‍රහණයකි. මෙම කාරණා වෙනුවෙන් අවුරුදු පතා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරනු ලැබේ.Continue Reading

මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්. Continue Reading

මහවිරු සමරු කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ බ්‍රෑන්ඩ් එකක්. වෙන කවුරුවත් මහවිරු සමරු පවත්වන්නෙ නැහැ. මිය ගිය එල්ටීටීඊ කාඩර්වරුන් හැර වෙන කවුරුවත් මහවිරුවන් වෙන්නෙත් නැහැ. මිය ගිය ඥාතීන් සමරනවා නම් ඒක පෞද්ගලිකව හෝ කුඩා පරිමාණෙන් කෙරෙන දෙයක්. මේ මහ විරු සමරු පිටුපස ගොඩක් සල්ලි තිබුණ බව ඒවායේ පුළුල් පරිමාණයත්, මහේ පෙනෙනවා. බොහෝContinue Reading

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ එය හමුදාවෙන් ආරම්භ කළ යුතු බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති හා බන්දුල ගුණවර්ධනContinue Reading