හරිනි හරිද?
හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. Continue Reading