school children

එහිදී අපේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත්. එය දේශපාලන වාසි ලබාගැනීම සඳහා අධි සංවේදීකරණය නොකර සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයකින් විසඳුම් සෙවිය යුතු කාරණයක්.Continue Reading

Nuwan Bopage

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසි වාරය අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කුමන ආකාරයේ යෝජනාවක් සම්මත වේද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පරිහාණියට පත්වීමට හේතු වූ ආර්ථික අර්බුදයට මග පෑදූ ආර්ථික අපරාධ සිදුකළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගContinue Reading

Ranil and catch

ක්‍රිකට්වලදි කැච් මිස් වෙන්න ප්‍රධාන හේතුව හරියට බෝලෙ එක්ක ඇහැ තබාගන්නේ නැතුව අවධානය කඩාගන්න එක. පන්දු රකින්නාට පිතිකරු හෝ පිත්ත නෙමෙයි වැදගත්. බෝලෙ තමයි වැදගත්. ඇහැ නිතරම බෝලෙ රැඳිලා තියෙනවා නම්, බෝලෙ එනකොට බෝලෙත් එක්ක චලනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන් ඉන්න තැනට පිටුපසින් පන්දුව බිම පතිත වෙන, උඩ පැනලා කැච්Continue Reading

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කු⁣රේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා.Continue Reading

Migrant workers

Media Spokesperson of the Department of Immigration and Emigration, Deputy Controller, Piyumi Bandara, said, reported by The Island. She said from Jan 1, 2021, up to Aug 30, this year 1,013,992 had obtained new passports, and 1,050,024 Lankans had left the country. Is there an increase in outward migration asContinue Reading

gas placard

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා . මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලිContinue Reading

IMF team in Sri Lanka

රජය ණය තිරසරභාවය පිළිබඳ වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්නේ මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඉලක්ක සහිතවය. හර්ෂ ද සිල්වා වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින පරිදි මේ කාරණා හෙළිදරව් කළ නොහැකිය. එසේ කළහොත්, එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට මෙන්ම, රජය දේශීය වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ලබාගන්නා ණයවලට ද බලපානු ඇත.Continue Reading

IMF-staff-level-agreement

අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk කලින් ප්‍රකාශ කළ නොහැකි යෝජනා කිහිපයක් තිබෙන නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමේ තීරණය ගත යුත්තේ මුදල් ඇමතිවරයා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. බදු සංවේදී කාරණා ඇතුළත්වීම ඊට හේතුවයි. ඒ සමගි ජන බලවේගයේContinue Reading

Uttara Lanka Sabhagaya

අජිත් පැරකුම් ජයසිංහ 1. උත්තර ලංකා සභාගය දියත් කළ දිනයේ විමල්, වාසු, උදය, රතන වැනි නායකයන් සිටින වේදිකාවක කාන්තාවන් පිරිසක් නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදී එම කාන්තාවන්ගේ ඉඟ අවට සිරුර හා ඉහත කී ප්‍රභූන්ගේ ඇස් කෙරෙහි අවධානය යොමු කරමින් කරන ද වීඩියෝව ඉතා වැරදි මාධ්‍ය භාවිතාවක්. මෙම වීඩියෝව සැලසුම් සහගතව මේContinue Reading